Ads 468x60px

.

යුරෝපා ගී සැදැව (පින්තූර)

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය මෙහෙයවූ යුරෝපා ගී සැදැව පසුගියදා පැරිසියේදී පැවැත්විණි.

ප්‍රංශය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, එංගලන්තය නියෝජනය කරමින් යොවුන් ගායක ගායිකාවන් රැසක්
මිට එක් විය. ඔවුන් සියලු දෙනාම ඒ රටවල ලංකික ප්‍රජාව අතර පැවති ගී තරු තරග වලින් ජයගත් ජනප්‍රිය තත්වයට පත් වූවන්ය.

මෙවැනි වැඩසටහනක් පැරිසියේ පලමු වරට පැවැත්වූ බවත්, දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට අමතරව විනෝදාත්මක ඉසව්වක් ලෙස  වාර්ෂිකව යුරෝපා ගී සැදැව පැවැත්වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ පැරිස් සංවිධානයේ සභාපති අජන්ත කල්දේරා පැවසිය.

 
Related Posts with Thumbnails