Ads 468x60px

.

රූ රැජිණට තාත්තා දුන් නම චූලක්ෂි, හදගැස්ම පත්තරෙන් නිලුක්ෂි සහ සුලක්ෂි කල හැටි.


මෙවර ලක් රූ රැජිණ බවට පත්වූ චූලක්ෂි සෞභාග්‍ය රණතුංගගේ නම හදගැස්ම පත්තරෙන් වෙනස්කර ඇයට වෙනත්ම නමක් ලබාදී ඇත. එනම් එයට අනුව දැන් චූලක්ෂිගේ නම ‘නිලුක්ෂි’ය.  

ඒ මුල්පිටුවේය. ඇතුල් පිටුවට එන විට ඇයගේ නම ‘සුලක්ෂි’ වී ඇත. ‘රූ රැජිණ’ යන සිංහල වදන ‘රූ රැජින’ වූ ඇතුල් පිටුවේ සුලක්ෂි වූ ඇගේ
සැබෑ නම ‘චූලක්ෂි සෞභාග්‍ය රණතුංග’ ය.


ඇතුල් පිටුවට එන විට ඇයගේ නම ‘සුලක්ෂි’ වී ඇත.


ඒ බව මිස් ශී‍්‍ර ලංකා තරඟයේ නිල වෙබ් පිටුවේ සඳහන් වන්නේ මේ ආකාරයෙනි.

 
Related Posts with Thumbnails