ඇඟේ දහඩියෙන් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙන්න පුළුවන්.එත් එක ඇත්ත කතාවක්.
පුංචි ස්ටිකර් එකක් අතේ අලවලා අපේ ඇඟේ දාඩියෙන් ෆෝන් එක චාජ් කරන්න පුලුවන්.
අපි ව්‍යායාම කරනකොට, ලැක්ටේට් කෙමිකල් එකක් හැදෙනවා.එය සිරුර වෙහෙසා වැඩ කරන විට නිපදවෙන සංයෝගයක්.
වෙහෙසීමේදී සිරුරට තව තවත් ශක්තිය උවමනා නිසා ග්ලයිකොලිසිය නම් ක්‍රියාදාමයක් සිරුරේ ක්‍රියාත්මක වන අතර ග්ලයිකොලිසියෙන් ශක්තියත්
අතුරුඵලයක් ලෙස ලැක්ටේට්ද නිපදවෙනවා. මේ ලැක්ටේට් කෙමිකල් එක දාඩියත් සමග එළියට එනවා.මේ ස්ටිකර් එක විදුලිය නිෂ්පාදනය කරන්නේ ඒ ලැක්ටේට් වලින්.
මෙම ස්ටිකරයේ එන්සයිමයක් මගින් සිදුවන්නේ එම ලැක්ටේට් මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමයි. මෙම ඉලෙක්ට්‍රෝන එකතු කර විදුලි ධාරාවක් නිපදවාගැනීම සිදු කරනවා.
අපි මතක තබා ගතයුතු වටිනාම කරුණ අධික ලැක්ටේට් ප්‍රමාණයක් සිරුරේ තිබීමෙන් හෘද හා පෙනහලූ ආබාධ ඇතිවන්න පුළුවන්.
මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් විසින්.
එහි වීඩියෝව පහතින් බලන්න