Ads 468x60px

.

රෙබෙකා නිර්මලීගේ අවසන් කැමැත්තක් ගැන සුසන්තා චන්ද්‍රමාලිගේ හෙළිදරව්ව..!!

අප අතරින් සමුගෙන යන ප්‍රවීන නිළි රෙබෙකා නිර්මලී රෝගාතුරව සිටියදී ඇයගේ අවසන් කැමැත්තක් ලෙස පවසා ඇත්තේ විශාරද නන්දා මාලිනී ගායන, "රෝස කුසුමක් පිපේවි" ගීතය අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ වාදනය කරන ලෙසයි. 

ඒ බව ඇගේ හිතවත් සුසන්තා චන්ද්‍රමාලී අදහස් දක්වමින් පවසා සිටියා. ඇයට නිවන්සුව අත්වේවායැයි "hotandfastnews" වන අප ප්‍රාර්ථනා කරන්නෙමු.

සුසන්තා චන්ද්‍රමාලී අදහස් දැක්වූ එම හඬ පටය සහ එම ගීතය පහතින්.



හිරු ගොසිප් වීඩියෝව පහතින්


/රෝස කුසුමක් පිපේවි.. රතු රෝස කුසුමක් පිපේවි/
/සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී/
/ජීවිතේ කිසිදාක මෙලොවින් ආදරේ දිය බිඳක් නොලැබූ/
/ගැහැනියක පෙර දවස විසූවග පිපුණු ඒ මල කියාවි../

 
/රෝස කුසුමක් පිපේවි රතු.. රෝස කුසුමක් පිපේවි/
/සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී../
/මිලාන වූ සිරුරේ තැනින් තැන ආදරේ සරණක් සිඟා ගිය/
/අන්ත අසරණ යුවතියක ගැන, පිපුණු ඒ මල හඬා වී../


/රෝස කුසුමක් පිපේවි.. රතු රෝස කුසුමක් පිපේවි/
/සොහොන් බිම මා වල දැමූ තැන රෝස කුසුමක් පිපේවී/
/ජීවිතේ කිසිදාක මෙලොවින් ආදරේ දිය බිඳක් නොලැබූ/
/ගැහැනියක පෙර දවස විසූවග පිපුණු ඒ මල කියාවි.../
 
Related Posts with Thumbnails