Ads 468x60px

.

රන්ජාගේ අලුත්ම වික්‍රමය "NASA" සංගීත වේදිකාව දෙවනත් කිරීමට සැරසේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමාගේම කියා සංගීත කණ්ඩායමක් පිහිටුවා ඇති බව අප වෙත වාර්තා වෙනවා.

එම සංගීත කණ්ඩායම ඔහු විසින් නම් කර ඇත්තේ “නාසා” ලෙසය. ඉදිරියේදී රන්ජන් විසින් හදපු නාසා සංගීත කණ්ඩායම සමග ලංකාවේ
සියලු සංගීත සංදර්ශන බාරගැනීමට සූදානමින් පසුවන බව වාර්තා වෙනවා.

රන්ජන් රාමනායක ප්‍රමුඛ නාසා සංගීත කණ්ඩායම අද (15) ආණමඩුව නගරයේ ද.මු. දසනායක ක්‍රීඩාංගනයේ පළමුවරට එළිදකින බවද වාර්තා වෙනවා.

 
Related Posts with Thumbnails