Ads 468x60px

.

රෙබෙකා නිර්මලීගේ අවසන් කටයුතු...


අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි රෙබෙකා නිර්මලීගේ අවසන් කටයුතු ඊයේ (14 වැනිදා) සවස බොරැල්ල කනන්ත පොදු සුසාන භූමියේදී කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.

දේහය චිතකයට ඇතුළු කිරීමට පෙර දියණිය තම මවට අවසන් වරට සමුදුන් අයුරුත් අවමංගල උළෙලේ අවස්‌ථා කිහිපයක්‌ ඡායාරූපවල දැක්‌වෙනවා.



ඇගේ සුහද කලාකරුවන් දැක්වූ අදහස් පහතින්
 
Related Posts with Thumbnails