Ads 468x60px

.

බුදු දහමට නිගා කරන ගම්පහ සිරිකුරුස බාලිකාවේ සිසුවියන්..


ගම්පහ සිරිකුරුස බාලිකාවේ කතෝලික සිසුවියන් බුදුරදුන්ට අපාහාස කර තිබෙන පුවතක් hotandfastnews වන අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ සදහා අනුබලදීම සහ ඡායාරුපය ලබාගෙන ඇත්තේ එම විද්‍යාලයේම සිටින
කන්‍යා සොයුරියක් බවයි.

අන්‍යාගමිකයින්ට අපහාස කරන්න එපා යැයි මොර තලන අන්තවාදී කතෝලික පල්ලියේ මහ පාදිලියන් මේ පිලිබදව මුනිවත රැකීමෙන් තහවුරු වන්නේ මෙවන් ක්‍රියාවන් සදහා අනුබලදීම නොවේද ? 


මේ පිලිබඳව මිට වඩා සැළකිලිමත් විය යුතු නොවේද?

 
Related Posts with Thumbnails