Ads 468x60px

.

ice bucket අභියෝගයට තමන්ගේම පියයුරු වලින් ලබාගත් මව්කිරි වලින් ස්නානය කල සුපිරි නිළිය (වීඩියෝ)

වතුර 
බින්දුවක් 
වත් කලවම් නෑ

අයිස් 
කැටයි 
මව්කිරියි 
විතරයි 

සුප්‍රකට ice bucket අභියෝගය භාර ගනිමින් සුපිරි නිළියක් වන ඔලීවියා වයිල්ඩ් මව්කිරි වලින් ස්නානය කර තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මෙම විශේෂත්වය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇය මෙලෙස ස්නානය කර ඇත්තේ තමන්ගේ පියයුරු වලින්ම ලබා ගත්
මව් කිරි වලින් බවයි.

දරුවන්ට මව කිරි ලබාදිය යුතුය යන අදහස සමාජ ගත කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටින ඔලීවියා මෙම අදහස සමාජගත කිරීම සදහා පසුගිය දා සිය දරුවාට මව් කිරි ලබාදෙන ආකාරය දැක්වෙන ස්වභාවික ඡායාරූප පෙළකට මුහුණ දුන්නාය.

මව්කිරී දීම යනු පුද්ගලයකුගේ ආරම්භයේ සිදුවිය යුතු අතවශ්‍ය ස්වාභාවික ක්‍රියාවක් බව පවසන ඇය පියයුරුවල හැඩය වෙනස් වන බව සිතා මව්කිරී දීමෙන් වැලකී සිටින කාන්තාවන් හෙළා දකින්නීය.

වතුර බිදුවක් වත් මුසු නොකොට අයිස් කැට සහ මව්කිරි වලින් පමනක් ඇය මෙහිදී ස්නානය කර තිබේ. මෙම අදහසද සටහන් කරමින් ඇය වෙත එල්ල වු අයිස් බකට් අභියෝගය භාරගත් ඔලීවියා සිය නිවසේ ඉහළ මාලයේදී මව්කිරි බාල්දියකින් ස්නානය කර තිබේ.

 
Related Posts with Thumbnails