Ads 468x60px

.

සමහර හන්දිවල චන්ඩි පාට් දාන අයට මෙන්න මෙල්ල කරනවානම් (වීඩියෝ)

ගොඩාක් නගරවල ඇති හන්දි වල චන්ඩි පාට් දාන විවිධ අය ඉන්නවා ඔබ දැක තියෙනවා ඇති.ඒ අය සමහර අයට චන්ඩි පාට් දැම්මට සමහර අයගෙන් හොඳ පාඩම් ඉගෙන ගන්න අවස්ථාත් තියෙනවා. 

එහෙම අවස්ථාවක් තමයි පසුගිය කාලේ මයුර දිසානායක ඇමරිකාවෙදී මැර කල්ලියකට පෙන්නුවේ. 

ඒත් අපි අද පෙන්නන්න යන්නේ හංදියක් මැද්දේ රජෙක් කියලා හිතන් ඉන්න එකෙක් ගැන. මෙයා පාරේ එහා මෙහා යන අයට පහර දෙනවා විතරක් නෙවෙයි එයාලව බේරගන්න එන අයටත් එළව එළව පහර දෙනවා.

වීඩියෝව පහළින් නරඹන්න..

 
Related Posts with Thumbnails