Ads 468x60px

.

සැත්කම් නොමැතිව පියයුරු විශාල කරගැනීමට කියාදෙන සුරූපිනියක් (වීඩියෝ)


අන්තර්ජාලය කැළඹෙයි !!! 
(තරුණියන්ට විශේෂයි)

විවිධ සැත්කම් වලින් තම ශරීරය අලංකාර කර ගැනීමට ගොස් ජීවිතය පවා නැතිකර ගත් කාන්තාවන් පිළිබඳ පසුගිය වකවානුව තුල දෙස් විදෙස් සැම රටකින්ම වාගේ අපට අසන්නට ලැබුණා. 

විශාල වශයෙන් මුදල් ගෙවා ඔවුන් එවැනි සැත්කම් කරගත්තද ඒවායින් සිදුවන අතුරු පල පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම මෙවැනි ක්‍රියාවලට හේතූ වී ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

හොලිවුඩ් බොලිවුඩ් පුරවරයන්හි නිළියන්ද මෙවැනිම සැත්කම් සිදුකර ගනිමින් ලොව රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට මහත් වෙහෙසක් දක්වනවා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එවන් කාන්තාවක් තම පියයුරු එම රටේ ඇති විශාලම පියයුරු කරගන්නට දරණ උත්සාහයක් පිළිබඳවද අපි මීට පෙර ඔබට ගෙන ආවා.

නමුත් අද කියන්නට යන්නේ කිසිදු සැත්කමකින් තොරව පියයුරු විශාල කරගැනීමට කියාදෙන තරුණියක් පිළිබඳ අන්තර්ජාලය පුරා පැතිරී ඇති වීඩියෝවක් පිළිබඳවයි. ඇය විසින් තම යූ ටියුබ් ගිණුමට මෙම වීඩියෝව එකතු කර ඇති අතර මේස් භාවිතා කරමින් ඇය මෙසේ පියයුරු විශාල
කරගැනීම පිළිබඳව තරුණියන්ට කියා දෙයි.

එම වීඩියෝව පහතින්....

 
Related Posts with Thumbnails