Ads 468x60px

.

දැන් කොන්ඩම් එන්නේ කලිසමක් විදිහටයි (වීඩියෝ සහිතයි)


සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වෙන්නේ පිරිමියෙකුගෙ ජනනේද්‍රිය විතරක් නිසා ඒ හේතුවෙනුත් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බවයි පැවසෙන්නෙ. ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවා තිබෙනවා.

අමෙරිකාවේ ව්‍යවසායකයො දෙදෙනෙක් එක්ව මේ නව නිෂ්පාදනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නෙ. නමුත් මෙම කොන්ඩම්
කලිසමෙන් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග සහමුලින්ම වළකාලන්න පුළුවන් කියල තවම නිල වශයෙන් තහවුරු කරල නැහැ.





 
Related Posts with Thumbnails