Ads 468x60px

.

උඩුගුවනේ ගුවන් යානයට තල්ලු ස්ටාට් එකක් දුන් මඟීන් ( පින්තුර )


අතරමඟ නැවතුනු ගුවන්යානයක එහි ගමන් ගත් මඟීන් පිටතට පැමිණ ගුවන්යානය තල්ලු කිරීමේ අපූරු පුවතක් රුසියාවේ ක්‍රස්තොයාස්කි ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා .

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සෙල්සියස් අංශක සෘණ 52ක් පැවති කාලගුණයක් සහිත වීම නිසා ඇතිවූ අධික හිම

පතනය හේතුවෙන් ගුවන්යානය ගුවන් පථයේ හිරවී තිබුණු බවයි.

ගුවන් යානය ඇදගෙන යාමට පැමිණි ට්‍රක්රථයටද දැඩි හිමපතනය නිසා එය අසීරු වී තිබෙනවා. එහිදි ගුවන්යානයේ සිටි මඟීන් ඉන් බැස ගුවන් යානය තල්ලු කර ඊට සහය ලබා දුන් බව විදෙස් වාර්තා සඳහන් කර
නවා.




 
Related Posts with Thumbnails