Ads 468x60px

.

බිංගෙවල් තුළින් දුම්රිය ගමන් කරන විට එම කාන්තාවන්ගේ පපුව අතගාන අනංගයා


දුම්රියේ තනිව ගමන් කරන කාන්තාවන් අසල වාඩි වී බිංගෙවල් තුළින් දුම්රිය ගමන් කරන විට එම කාන්තාවන්ගේ පපුව අතගාන අමුතුම තාලයේ අනංගයෙක් උඩරට දුම්රිය මාර්ගයේ සිටින බවට ඇල්ල පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම අමුතුම ආකාරයේ අනංගයා අත්අඩංගුවට ගැණුනු බව ඇල්ල පොලීසිය පවසනවා.

තනිව දුම්රියට නගින කාන්තාව පිළිබඳ ඉතා සෝදිසියෙන් සිටින මෙම අනංගයා, යාප්පුවෙන් ලංවෙන මෙම පුද්ගලයා මෙලෙස උඩරට දුම්රිය

මාර්ගයේ කිණිගම සහ දෙමෝදර අතර බිං ගෙවල් තුළින් දුම්රිය ගමන් කිරීමේදී කාන්තාවන්ගේ පපුව අතගාන බවයි පොලීසියට ලැබී තිබූ තොරතුරුවලින් අනාවරණය වූයේ. 

ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සෝදිසියෙන් සිට අනංගයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
 
Related Posts with Thumbnails