Ads 468x60px

.

ඩෙංගු හොඳ කරනවා කියා ලෙඩ්ඩු මැරූ වෙද හාමිනේ PART 2 (වීඩියෝ)


අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් සොයා ගත් බව පැවසන ඩෙංගු නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය හුදෙක් ‘සුදු අලියෙකු’ බවට පත් වන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් රෝගීන්ගේ ජීවිත පවා
අවධානමකට ලක් කරමින් සිදු කරන ලද වංචා සහගත සිදුවීම් හෙළිවීම හේතුවෙනි.

එහි දෙවැනි විස්තරය නෙත් එෆ්.එම් බැලුම්ගල තුලින් අහන්න...

 
Related Posts with Thumbnails