Ads 468x60px

.

ඩොලර් මිලියන 2ක වටිනාකමින් යුතු කාන්තා යට ඇඳුම (පින්තුර)


එංගලන්තයේ සුප්‍රකට කාන්තා යට ඇඳුම් විලාසිතා නිෂ්පාදන ආයතනයක් වන ‘‘Victoria's Secret‘‘ සිය වාර්ෂික විලාසිතා දැක්ම පසුගිය දිනක ලන්ඩනයේ අර්ස් කොට්හිදි පැවැත්වුණා.

මෙහිදී කාන්තාවන්ගේ සිත් ගන්නා සුලු ආකාරයේ විචිත්‍ර යට ඇඳුම් විලාසිතාවන් රෑසක් නිරූපණ ශිල්පිණිනියන් යොදා ගනිමින් ඉදිරිපත්  කිරීමට ඔවුන් කටයුතු කර තිබු
ණා.

තවද මෙම විලාසිතා දැක්මට ඩොලර් මිලියන 2ක අධික මිල වටිනා කමකින් යුත් කාන්තා යට  ඇදුම් දෙකක් නිරූපණ  ශිල්පිනියන්

දෙදෙනෙකු යොදා ගනිමින්  ප්‍රදර්ශනය කීරිමට ‘‘Victoria's Secret‘‘ කටයුතු කර තිබුණා.

මැණික් ගල් හා දියමන්ති 16000 අධික ප්‍රමාණයක් හා කැරට් 18 රත්‍රන් දම්වැල් භාවිතා කරමින් මෙම යට ඇඳුම් නිර්මාණය කර ඇති අතර, පැය 1380ක කාලයක්  සිය  නිර්මාණ ශිල්පීන්ට මෙම නිර්මාණය සම්පුර්ණයෙන්ම සාදා නිමකිරිමට ගත වූ බව වික්ටෝරියා සීක්‍රට් මාධ්‍ය ‍වෙත සඳහන් කර තිබෙනවා.






 
Related Posts with Thumbnails