Ads 468x60px

.

නිළි චන්දි රසිකා රණතුංගට ලේක්හවුස් කළමනාකරු යලි අතවරකර රිමාන්ඩ්!


ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් දිසානායක මහතා සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ ටෙලි අධ්‍යක්ෂ නාලකගේ බිරිද වන නිළි චන්දි රසිකා රණතුංග මහත්මියට අතවරයක් සිදුකිරීම සම්බන්ධ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම රංගන ශිල්පිනී චන්දි රණතුංග මහත්මියට අතවර කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සමන් දිසානායක නමැත්තා ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බවයි.

පසුගිය සඳුදා තමන් සේවා ස්ථානය වෙතයන අතරතුර බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සමන් දිසානායක නමැත්තා අතවර කළ බවටයි චන්දි
රසිකා රණතුංග මහත්මිය තලංගම පොලිසියට පැමිණිලි කර තිබුණේ. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

සමන් දිසානායක නමැත්තාට මීට පෙර අවස්ථා කිහිපයකදී ද චන්දි රසිකා රණතුංග මහත්මිය පැහැරගෙන යාම සහ අතවර කිරීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබුණා. පසුගිය අගෝස්තු මස 19 වෙනිදා පහරදී පැහැර ගැනීමට දැරූ තැත පිළිබඳ නෙත් එෆ්.එම්. බැලූම්ගල වැඩසටහනින් ද වැඩිදුර තොරතුරු අනාවරණ කෙරුණා.

මේ පිළිබඳව බැලුම්ගල සිදුකළ හෙළිදරව්ව බලන්න පහතින්


එයා මට කිව්වා කාර් ඇතුලේ එයාත් එක්ක ඉන්න ඕනේ කියලා - පැහැරගත් නිළි චන්දි කියන කතාව.
නිළි චන්දි රසිකා රණතුංග ලේක්හවුස් කළමනා කරුට පහර දුන්නේ අනියම් පෙමක පැටලුනු නිසාද
චන්දි රසිකා සහ චන්දි රසිකා රණතුංග පටලෑවීම පිලිබඳ Hot And Fast News කරන හෙළිදරව්ව.
 
Related Posts with Thumbnails