Ads 468x60px

.

සනත්ගෙන් සේමිණිට ලැබුණු ආදර හාදුව


සනත් ගුණතිලකට ආදරය කරන්න වයස ප්‍රශ්නයක් නෑ.. තාමත් හිරිමල් පෙම්වතා වගේමයි.. සනත්ගේ අලුත් ආදරවන්තිය සේමිණි ඉද්දමල් ගොඩ.. දෙන්නගේ ආදරේ මේ දවස්වල නැගලම යනවලු.. 

කවුරු ආදරය හැංගුවත් සනත්ට ආදරය හංගන්න බැරි ලු.. ඔය ආදරය වැඩි වෙච්ච වෙලාවක සේමිණිව ප්‍රසිද්ධියේ සිපගෙන.. ඕවාට ඉතින්
සනත්ට විතරක් නෙවෙයි සේමිණිටත් ලැජ්ජාවක් නෑ..

වැරදියට හිතන්න එපා.. සනත්ගේ යටි හිතේ මොනවා තිබුණත් සනත් සේමිණිට ආදරය කලේ සිනහාව අතරින් චිත්‍රපටයට.. ඒ චිත්‍රපටයේ දර්ශනයකදී තමයි දෙන්නා සිපගෙන තියෙන්නේ.. 


කොයිතරම් සිපගැනීම සාර්ථකද කිව්වොත් ටේක් දෙකෙන්ම රූගත කිරීම නිමා කරන්න දෙන්නා සමත් වෙලා..
 
Related Posts with Thumbnails