Ads 468x60px

.

එක කකුලක් නොර්වේ තියාගෙන අනිත් කකුල ලංකාවේ තියාගෙන ඉන්න මේනකා


විවාහ වුණ ගමන්ම නොර්වේ යන්න හීන දැකපු මේනකාගේ හීන තවම ඉටු වී නැහැ... විවාහයෙන් පස්සේ අමර් විතරක් තනියම නොර්වේ ගියා. ඒ නැවත මේනකාව එක්ක යන පොරොන්දුව පිට.

නමුත් තවමත් මේනකාට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න අමර්ට නොහැකි වෙලා.. එහෙම වෙලා තියෙන්නේ අමර් එයාගේ රැකියාව නිසා කාර්යබහුල වුණ නිසා ලු. කොහොම නමුත් මේ කාරණය නිසා

වැඩියෙන්ම සතුටට පත් වෙලා තියෙන්නේ නිර්මාණකරුවෝ. ඒ තමන්ගේ නිර්මාණයට මේනකාව දායක කර ගන්න.

ඒත් නොර්වේ පදිංචියට යන්න බඩුමලු පොදී බැදගෙන එක කකුලක් නොර්වේ තියාගෙන අනිත් කකුල ලංකාවේ තියාගෙන ඉන්න මේනකා කිසිම ආරාධනයක් පිළිගන්නේ නෑලු.
 
Related Posts with Thumbnails