Ads 468x60px

.

පාලකයන් එවර කළ මෝඩකම මෙවර සිදු නොකළ හේතුව (පින්තුර)


අතේ බාහුවේ බුදුරුව පච්ච කොටා ඇති මේ විදේශිකයා බෞද්ධයෙකි. නම හෙළි කිරීමට අකමැති ඔහු කීවේ තමා බෞද්ධයකු බවත් බුදුන් වහන්සේට ගෞරව කිරීම සඳහා මෙම පච්චය කොටවා ගත් බවයි.

ගිය වසරේ මෙවැනි පච්චයක් බාහුවේ කෙටූ බ්‍රිතාන්‍ය හෙදියකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදී කටුනායකදී ආපසු හරවා යැවීය. පසුව

ශ්‍රී ලංකාව එම කාන්තාවගෙන් සමාව ගත්තේය.

පාලකයන් එම මෝඩකම මෙවර සිදු කළේ නැත. 


 
Related Posts with Thumbnails