Ads 468x60px

.

මෛත්‍රිපාල මහතා ජයග්‍රහණය කරන බැව් පැවසු ඉන්දික තොටවත්තගේ අලුත්ම අනාවැකි මෙන්න!


පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොහෝ ජෝතිෂවෙදින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව පවසද්දී ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බැව් පැවසු අනාවැකිය සඵල වීමත් සමග ඔහු රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. 

පසුගියදා රූපවාහිනි සාකච්චාවකට එක්වූ ඉන්දික තොටවත්ත මහතා ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීම් පිලිබඳ අනාවැකි පලකොට තිබුනේ මෙලෙසිනුයි.

"2016 මාර්තු 24 ට කලින් ෆිදෙල් කැස්ත්‍රෝ මියයනවා...ලංකාව ගැන මම අනාවැකි දෙකක් කියන්නම් කෙටියෙන්.. හමුදාවේ ඉදලා ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වූ, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ

දේශපාලඥතුමාගේ පක්ෂය බිඳ වැටෙන බව පහුගිය අවුරුද්දේ මාර්තු රජයේ මාධ්‍ය ආයතනයකට ඇවිත් කිව්වා..

ඒ වගේම 2017 ජනවාරි 27 ට කලින් හිටපු හමුදා ප්‍රධානියා රට හැර යනවා..වගකීමෙන් කියනවා..මේ හිටපු හමුදා ප්‍රධානියා, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනු දේශපාලඥතුමා, දැනට ගත කරන රාහුගේ දසාවත් සමග 2017 ජනවාරි 27 ට කලින් ස්ථිරවම රට හැර යනවා..මේක අනාවැකියක්.."
 
Related Posts with Thumbnails