Ads 468x60px

.

ඔයාගේ ඔෆිස් එකේ ඉඳන් මැච් එක බලන්න බැරිද මෙන්න විසඳුම


2015 ක්‍රිකට් ලෝක කුසලානයත් සමඟ බොහෝ ක්‍රිකට් ලෝලීන් තමන්ගේ දෛනික කටයුතු වලින් මදක් ඈත් ඒ ලෝක කුසලාන තරගාවලිය සදහා අවධානය යොමු කර තිබෙනවා.

නමුත් තමන් සේවය කරන සේවා ස්ථානයේ රාජකාරියට බාධාවක් නිසා ඒ සදහා අවසර නොමැතිවීමට පුළුවන්. එම නිසා ක්‍රිකට් ලෝලීන් හට

තරගාවලියේ ලකුණු නැරඹීම සදහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවි යෙන් BOSS MODE නමින් අපුර්ව ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.

පහත සබැදියෙන් ඒ සදහා පිවිසෙන්න


http://live.cricket.com.au/#/2888/48/boss
 
Related Posts with Thumbnails