Ads 468x60px

.

රසිකයින්ගේ විරෝධයට ලක් වුණු ධනංජයගේ දෙවන විවාහය


ධනංජය සිරිවර්ධන දීර්ඝ කාලින ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වුනේ පසුගිය බක් මහේදීයි.  ඒ දීගේට අවුරුද්දක් යන්නත් කලින් ධනංජය තවත් විවාහයක් කර ගත්තා. ඒ පුවත සහ ජයාරූප අන්තර්ජාලයේ පල වීමත් සමග ප්‍රකෝප වුණ රසික පිරිස් මුණුපොතේ නොසෑහෙන්න දොස් පවරලා.

ධනංජයට දෙවෙනි විවාහයයක් කර ගන්න සිද්ධ වුනේ ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ නිසා. ජගත් ගේ පසුගිය දා එලි දැක්වුණු අලුත්ම ගීතය වූ " නුඹ මගේ ද ?? " ගීතයේ රූප රචනාව වෙනුවෙන් ධනංජයට

නැවත විවාහයක්  කර ගන්න සිද්ධ වුනේ.

ධනංජය මුණු පොතේ රසිකයින්ගේ විරෝධයට ලක් වුණෙත් එම රගපෑම නිසාමයි. කොහොම වුනත් ධනංජයගේ පළමුවැනි විවාහය තවත් බොහොම සුන්දරව ගලාගෙන යන බවත් කියන්නම ඕනා.
 
Related Posts with Thumbnails