Ads 468x60px

.

නදීෂා හේමමාලී කළකිරී දේශපාලනයෙන් සමු ගනී !


පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී මෙනවිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

එම මැතිවරණයයෙන් පරාජයට පත් වූවද රාජපක්ෂ රෙජීමය පළවා හැරීම සඳහා ඇය එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන ක්‍රියාකරකම්

වල අඛන්ඩව යෙදී සිටියාය. කෙසේ නමුත් වත්මන් දේශපාලනය සම්බන්ධ යෙන් වන යම් කළකිරීමක් නිසා දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීමය නිළියක් ලෙස කලා ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට ඇය තීරණය කර තිබේ.

මේවන විට  රංග අභ්‍යාසයන්හී නිරත වෙමින් සිටින බවත් ඉදිරියට වසර 2 ක කාලයක් පූර්ණ කාලිනව කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටින බවත් නදීශා පවසා සිටී.
 
Related Posts with Thumbnails