Ads 468x60px

.

මියයන්න පෙර ෆේස්බුක් හි සටහනක් තබා වස බී දිවි නසාගත් කුලියාපිටියේ තරුණයා


ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් තරුණයෙකු කුලියාපිටිය නගර ක්‍රිඩාංගණය අසල වස පනයකොට මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ එළුවපොල වැවගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වූ මනෝජ් විජයන්ගන නමැති තරුණයෙකි.

අදාල තරුණයාගේ දේහය මේ වනවිට මරණ පරීක්ෂණ සඳහා කුලියාපිටිය මුලික රෝහලේ තැන්පත් කර ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේද මියයන බවට සඳහන් කර පෝසට් පළකර තිබෙන අයුරු මේ වන විටත් දක්නට ලැබේ.

ඔහු විසින් ෆේස්බුක් හි පළකර තිබූ සටහන් පහතින්....







 
Related Posts with Thumbnails