Ads 468x60px

.

GPS වලින් බණ්ඩාරගම අයි පෑඩ් හොරා අල්ලපු හැටි


බණ්ඩාරගම මගුල් ගෙදරකට ආ ආරාධිතයකුගේ අයි පෑඩය හොරකම් කළබව කියන යුවළක් ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය කිහිපයක්
ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. අයි පෑඩයේ GPS සක්‍රියව තිබී ඇති අතර එමගින් අයි පෑඩය තිබෙනා තැන දැනගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව පොලිසිය පිළියන්දල නිවකසකට යද්දී ගෙදර සිටි කතක කිසියම් දෙයක් එළියට විසිකරනු පොලිසිය දැක ඇත. පසුව එය නැතිවූ අයි පෑඩය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගෙන අැත්තේ මනාලියගේ අක්කා කෙනකු හා ඇගේ සැමියාය.
 
Related Posts with Thumbnails