Ads 468x60px

.

දඩ සෙල්ෆියේ හෙවත් "පොල්ෆියේ" වාසිය පොලීසියටලු....


රථවාහන පොලිස් නිලධාරින් විසින් දඩ කොළ ලියන අවස්ථාවේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේ රැල්ලක් නිර්මාණය වී ඇති "කොල්ලන්ගේ අලුත්ම 'සෙල්ෆී' පිස්සුව (පින්තුර )" නමින් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

ඒ අනුව ඊයේ දිනයේ ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකොට ඇත්තේ දඩ සෙල්ෆි නොහොත් පොල්ෆියේ වාසිය ඇත්තේ පොලීසියට බවයි. 

එම සෙල්ෆිය යම් අවස්තාවක ඔහුට විරුද්ධවම සාක්ෂියක් හැටියට පොලිසියට භාවිතා කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අදහස් දක්වා තිබුණා.

අද දිනය වන විට අලුතින් එක්වී තිබුණු පොල්ෆි පහතින්.


10172810_832204750203499_4824992903628344169_n 10418237_832999236790717_90823211102091004_n 11053857_832269626863678_8357149887139574133_n 11412353_832999666790674_3666750505933599889_n 11416131_832999583457349_7101918640737531603_n
 
Related Posts with Thumbnails