Ads 468x60px

.

අකිලගේ අළුත්ම පෙම්වතිය මෙන්න (පින්තුර)


අකිල ධනුද්ධරගේ පෙම් පුවත බිදීයෑම පසුගිය කාලයේ ආන්දෝලනාත් මක ගොසිප් පුවතක් බවට පත්වුනා. ක්ෂේත‍්‍රයේම ජනප‍්‍රිය නිරූපිකාවක් වන අමන්දා සිල්වා සමගින් කලක පටන් පවත්වාගෙන ගිය පෙම් පුවත හිටි හැටියේ බිද වැටුන බව අමන්දා පුවත්පතකට පවසා සිටියා. 

ඊට හේතුව ලෙස ඇය පවසා සිටියේ අකිල කලක පටන් පවත්වාගෙන ගිය වෙනත් පෙම් සබදකමක් පිළිබදව තමන්ට දැනගන්නට ලැබුන බවයි. කෙසේ වෙතත් මේ පිිළිබදව අකිල අදහස් දක්වන්නට මැලිවුනා.

මේ අතර අකිලගේ අළුත් පෙම්වතිය සමග ආදරයෙන් වෙලීසිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබුනා. මේ එම ඡායාරූප පෙළයි…





 
Related Posts with Thumbnails