Ads 468x60px

.

මෛත්‍රී එනවිට මහින්ද නැගිට්ට ඡායාරූපය - විදෙස් මාධ්‍ය කතාබහට ලක්කරයි


ඊයේ පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරමන් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා වශයෙන් රාජාසන කතාවට පාර්ලි මේන්තුව ඇතුළට පැමිණෙද්දී එහි සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැගී සිටිමින් මෛත්‍රීට ගෞරව කරන ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය ඊයේ විදෙස් මාධ්‍ය වලද විවිධ
කථීකාවන් ඇති කළා. 

හිටපු ජනපතිවරයෙකු වත්මන් ජනපති වරයෙකු ඉදිරියේ මෙවන් තත්වයකට පත්වීම ඇතැමුන්ගේ උපහාසයටද ලක්ව තිබුණා.

එම ඡායාරූපය පහතින්.



 
Related Posts with Thumbnails