Ads 468x60px

.

කොටදෙණියාව පොලීසිය වෙනුවෙන් සැදුණු රසබර Facebook නිර්මාණ මෙන්න (PHOTOS)


කොටදෙණියාව ප්‍රදේශයේදී ඝාතනය වූ පස් හැවිරිදි දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවුල් සහගත තත්වයකට පත්වීම හා  සමගාමීව සමාජයේ දැඩි ලෙස කතා බහට හා විවේචනයට ලක්වූවේ කොටදෙණියාව පොලිසියේ ක්‍රියාකලාපය යි.

ඒ කතාබහ කොතරම් ප්‍රබලවීද යත් කොටදෙණියාව පොලිසිය යන නාමය නොදන්නා අයෙකු ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමද මේ වන විට දුෂ්කර වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 


අදාළ සිද්ධිය සිදුවීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි සමුදායක් පදනම් කර ගනිමින් එම සිද්ධීන් හමුවේ කොටදෙණියාවේ පොලිසිය හැසිරුණු අන්දම උපහාසයට ලක් කරමින් සැකසුණු, මේ වන විට ෆේස්බුක් අඩවිය හරහා සංසරණය වෙමින් පවතින රසබර නිර්මාණ කිහිපයක් පහතින්.


 
Related Posts with Thumbnails