Ads 468x60px

.

ජාතික කොඩිය පය පිහිදාන්න දාලා (පින්තුර)


නැගෙනහිර පළාත් ග්‍රාමිය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන  ත්‍රිකුණාමලය උප්පුවේලි පිහිටි අලෙවි සැලේ අලෙවි කිරිමට තබා තිබු ජාතික කොඩිය නිර්මාණය කල පාපිස්නයක්
පොලිසිය විසින් ඉවත් කරනු ලැබ තිබෙනවා.

කොහු ලනු වලින් නිර්මාණය කරන ලද පාපිස්නා අතර තිබු මෙම පාපිස්නාව දුටු එම ස්‍ථානයේ විශේෂ රාජකාරියක යෙදි සිටි ත්‍රිකුණාමල පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා අලෙවිසැලේ සේවකයන් කැඳවා එහි ඇති වැරැද්ද තේරුම් කර දී තිබෙනවා.

ඒ අනුව එහි සේවකයන් මෙම පාපිස්නය ඉවත්කර ගනු ලැබුවා.


 
 
Related Posts with Thumbnails