Ads 468x60px

.

පොලිසියට එරෙහිව පොලිසියෙන්ම පරීක්‍ෂණ

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානිදායක වන අන්දමට විවිධ දූෂිත ක්‍රියාවන්වල නිරත වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්, පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු විවිධ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසකට එරෙහිව ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

දූෂිත නිලධාරීන්ට එරෙහිව පැවැති පරීක්‍ෂණ කටයුතු ඇතැම් උසස්‌ නිලධාරීන්ගේ බලපෑම් මත යට ගසා තිබූ අතර එම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය. පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය සහ බුද්ධි අංශයේ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ විසින් මෙම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.
 
Related Posts with Thumbnails