Ads 468x60px

.

විශාරද ගායකයාගේ අනඟ රැගුම්

ජනපි‍්‍රය විශාරද ගායකයෙකු වන  සනත් නන්දසිරි පසුගිය කලක පාර්ලිමේන්තු පාරේ මෝටර් රියක් තුළ බාලවයස්කාර දැරියක් සමඟ අනඟ රංගනයක යෙදි සිටියදී පොලිසියට කොටුවී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශාරද ගායකයා රඳවාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණයේදී විශාරද ගායකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පවසා ඇත්තේ මොහු බෞද්ධ ආගමේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ගීත කිහිපයක් ගායනා කර ඇති අයෙක් බවත්, ඒ පිළිබඳව සලකා මොහු මුදාහරින ලෙසයි.

දැරියගේ පාර්ශ්වයෙන්ද මොහුට විරෝධතාවක් එල්ල නොවූබවත්, පොලිස් පාර්ශ්වයෙන්ද විරෝධතාවක් එල්ල නොවූ බවත්  පැවසේ.

විනිසුරුවරයා ඒ පිළිබඳව සළකා විශාරද ගායකයාට අවවාද කර මුදා හැරි බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails