Ads 468x60px

.

18ට අඩු නම් විවාහ වීමට නීතියෙන් ඉඩ නෑ

විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩුකර නැතැයි රාජ්‍ය පරිපලන ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි. එසේම වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ ලියාපදිංචි කරන රෙජිස්ටාර්වරුන්ගේ සේවය අත්හිටුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
 
Related Posts with Thumbnails