Ads 468x60px

.

පොලිසිය කාන්තා යට ඇඳුම් සොරෙක් අල්ලයි

නිකවැරටිය රඹ පොකුණ රක්‍ෂිතයේදී කාන්තා යට ඇඳුම් ගණනාවක් ඇඳ සිටි පුද්ගලයෙකු නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙලිවී ඇත්තේ සැකකරු අදාළ කාන්තා යට ඇඳුම් රෙදි වැලවල්වලින් සොරාගෙන ඇති බවයි.

සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුමකදී මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
 
Related Posts with Thumbnails