Ads 468x60px

.

බදුල්ලේ ශී‍්‍රස් යකා සනීපාරක්‍ෂක කම්කරුවෙක්

ඇඟපුරා ශී‍්‍රස් තවරාගෙන බදුල්ල ප‍්‍රදේශයේ කාන්තාවන් බිය ගැන්වූ බවට සැකකෙරෙන අයෙකු ඊයේ (03) අලූයම් කාලයේදී ප‍්‍රදේශවාසින් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ.
සැකකරු නිවසක් අසල ජනේලයකට එබීමට සැරසෙද්දී ප‍්‍රදේශාවාසින්ට හසුව තිබේ.

ඔහු සන්තකයේ තිබී උල් පිහියක්ද හමුවී ඇත. පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙලිවී ඇත්තේ සැකකරු එම ප‍්‍රදේශයේම ප‍්‍රභූ නිවසක පෞද්ගලික සනීපාරක්‍ෂක සේවකයකු ලෙස සේවය කරන කම්කරුවෙක් බවය
 
Related Posts with Thumbnails