Ads 468x60px

.

නෙඩුම්තිවු ප‍්‍රදේශයෙන් සමූහ මිනි වළක් හමුවෙයි

යාපනය නෙඩුම්තිවු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පිටුපස නව ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක් කපමින් සිටියදී පෙරේදා සවස් භාගයේදී සමූහ මිනීවළක් හමුවී ඇතැයි වාර්තා වේ.
මෙම මිනී වළ තුළ තිබී පුද්ගලයන් අට දෙනෙකුගේ ඇටකටු හමුවී ඇතැයි පැවසේ.

මෙම ඇට කැබලි මීට දස වසරකට පමණ පෙර මිහිදන් කළ ඒවා බවට සැකකෙරේ. ඌර්හාවතුරෙයි දිසා විනිසුරු ජෝයි මහිල් මහාදේවා මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ පරීක්‍ෂණය පවත්වනු ලැබිණි.
 
Related Posts with Thumbnails