Ads 468x60px

.

සිව්වන අදියරේ සිරස සුපර් ස්ටාර් කිරුල තිසර චානකට

සිරස සුපර් ස්ටාර් තර්නගයේ සිව්වන අදියරේ අවසාන මහා තරඟය ඊයේ (26) දිනයේදී පැවැත්විණි.අයදුම්පත් යොමු කල 154,000 අතුරින් අවසන් තරඟකරුවන් ලෙසින් තරඟ වැදුනේ ගම්පහ තිසර චානක සහ මොරටුවේ උදිත සන්ජයයි.
තරඟය අවසානයේ වැඩි එස්.එම්.එස් ප්‍රමාණයක් ලබා ගනිමින් සිරස සුපර් ස්ටාර් කිරුල දිනාගැනීමට තිසර චානක සමත් විය.මෙවර විශේෂත්වය වුයේ තරඟය පැවැත්වුයේ සිරස විසින්ම රත්මලානේ ඉදි කල ස්ටයිම්ස් මැදිරිය තුල වීමයි.

තරඟකරුවන්ගේ දක්ෂතා ගැන අදහස් දැක වීමට තිලකරත්න දිල්ශාන් පැමිණ සිටි අතර එයට අමතරව තවත් කලාකරුවන් අවසන් තරඟය නැරඹීමට පැමිණ සිටියහ.
 
Related Posts with Thumbnails