Ads 468x60px

.

ශිරෝෂි, අමල්ට සෙට් වෙලා ?

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා පසුගියදා පැවැති සිරස සුපර්ස්ටාර් - ජෙනරේෂන් ෆෝ වැඩසටහන නැරඹීමට පැමිණ ඇත්තේ ජනපි‍්‍රය ගායකයෙකු වන අමල් පෙරේරා සමඟ බව වාර්තා වේ.
මොවුන්
එකම මෝටර් රථයකින් එම වැඩසටහන නැරඹීමට පැමිණ ඇති බවත්, පසුව ඔවුන් දෙපළ ඉන් පිටව ගොස් ඇත්තේ ද එකට බවත් වාර්තා වේ.

එසේම ඔවුන් එකම ස්ථානයක අසුන්ගෙන සිටි බවඑම වැඩසටහනේ සංවිධායකයෙක් පැවසීය.

ශිරෝෂි, සිරස නාලිකාවේ ප‍්‍රධානියකු සමඟ මීට පෙර සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බව ප‍්‍රසිද්ධ රහසකි.

ශිරෝෂි, උඩරට නර්තනය සඳහා ඇය යොමුවූයේ වයස අවුරුදු පහේදී බවයි.

කෙසේවුවත් එලෙස ආරම්භ කළ නර්තන කලාවට ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටය හමුවනතුරු වසර කිහිපයක විරාමයක් තබා තිබූ බවත් ශිරොෂි පැවසුවාය.

සිරස රූපවාහිනියේ තරුමංසල වැඩසටහන හරහා ටෙලි නිර්මාණ සඳහා දායකවූ ශිරොෂි කොටඋඩ මන්දිර, ලොක්කයියා, වැනි ටෙලි නාට්‍යවලින් පේ‍්‍රක්ෂක ජනාදරයට පත්වූවාය.

ඇය සිරස රූපවාහිනිය මගින් නිෂ්පාදනය කළ ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය ලෙසද රඟපෑම විශේෂිතය.

අමල් පෙරේරා ප‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුත නුවන්ය.
 
Related Posts with Thumbnails