Ads 468x60px

.

චූලාගේ අලූත්ම ජොබ් එක

ජනපි‍්‍රය ටෙලි නිලි චූලා පද්මේන්ද්‍ර මේ දිනවල අමතර ආදායම් ලබා ගැනීම සඳහා නියැලී සිටින ‘පාර්ට් ටයිම්’ ජොබ් එක පිළිබඳව වාර්තාවේ.

එනම්, කොළඹ රාතී‍්‍ර සමාජ ශාලාවල ‘එක්ස්ටසි’ පෙති අලෙවි කිරීමයි. මෙම පෙත්තක් රුපියල් 7,000 ක මිලකට අලෙවි කරන අතර, ඊට අමතරව ‘කව් බෝයි’ සහ ‘කව් ගර්ල්’ පෙතිද ඇය විසින් සපයනු ලබයි.

කොළඹ පාතාල නායකයින් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කරන චූලා, ඔවුන්ගේ ඒජන්තවරියක් ලෙස මෙම පෙති අලෙවි කරනු ලබන්නීය. තමන්ට හැසිරවීමට නොහැකි අධ්‍යක්‍ෂකවරුන්ට හා නලූ නිලියන්ට පාතාලයින් ලවා පහර දෙනු ලබන චූලා, පසුගියදා ජනපි‍්‍රය ටෙලි නලූවකු වන ධනංජය සිරිවර්ධනට මැර කණ්ඩායමක් ලවා රූගත කරන ස්ථානය තුළදීම (සෙට් එක තුළ) පහරදීම කලා ක්‍ෂෙත‍්‍රයේ දැඩි විවේචනයට ලක් වූ කි‍්‍රයාවකි.
 
Related Posts with Thumbnails