Ads 468x60px

.

ටෙක්ලා, රෝෂන් බඳියි ද?

නිළියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් හා මෝස්තර නිරූපිකාවක් වන ටෙක්ලා කුමුදු කුමාරිගේ අලුත් පෙම්වතා රෝෂන් ජයසිංහ බව වාර්තා වේ.රෝෂන් ව්‍යාපාරිකයෙකු බවත් වාර්තා වේ.

‘ටිකී’ ලෙස බොහෝ දෙනෙකු හඳුන්වන ඇය පසුගිය කාලයේදී ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකු සමග සමීප සම්බන්ධතාවයක් පවැත්වූ බවත් මාධ්‍ය වාර්තා හෙළිකර තිබිණි.

ආයුබෝවන් ශ‍්‍රී ලංකා, මියුසික්ස්, හන්ඩ‍්‍රඞ් ප‍්‍රසන්ට් ලයිව් වැඩසටහන් හෙහෙයවීම හරහා ඇය රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත්වූවාය.

එසේම රජකඩුව, සිහින කුමරි, දෙගම්මැදියාව, ඉකිබිඳින තාරකා ටෙලි නාට්‍ය හරහාද ජනාදරයට පත් ඈ මේ දිනවල පුංචි තිරයේ දිස්වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, කාගිල්ස්, සිග්නල් වෙළෙඳ දැන්වීම් හා වගේම රංගිර ටෙලි සිත්තම හරහාපේ්‍රක්‍ෂකයාට ළංව සිටී.

ටෙක්ලා නර්තන ශිල්පිනියක් ලෙස ද දස්කම් දැක්වීමට සමත් වූ අතර ඈ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් නර්තන තරගයේ අවසන් තරගකරුවන් 9 දෙනා දක්වා පැමිණිය.

එසේමරූපලාවන්‍ය ශිල්පිනියක්වන අතර ගොඩගම ප‍්‍රදේශයේ පහිටි සැලොන් ටෙක්ලා රූපලාවන්‍යාගාරය ඇගේ ව්‍යාපාරික ස්ථානයයි.
 
Related Posts with Thumbnails