Ads 468x60px

.

කොටින්ට විරුද්ධ ව්‍යාඝ‍්‍රයින්ට පක්‍ෂ අපේ ඇමතිවරු

ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු විශාල සංඛ්‍යාවක් කොටින්ට දැඩි ලෙස විරුද්ධ වුවත් ‘ව්‍යාඝ‍්‍රයින්ට’ පක්‍ෂ අය බව වාර්තාවේ.


ජනමාධ්‍ය ඔස්සේ කොටින් බරපතල සංඛ්‍යාවක් මරා දැමූ මධ්‍යම පළාතේ එක් රැවුල්කාර ඇමතිවරයෙකු හැමදාම රැට රැට ‘ව්‍යාඝ‍්‍රයින්’ සුරතල් කරන බව වාර්තා වන අතර, ඔහු ව්‍යාඝ‍්‍රයින්ට කොතරම් ආදරය කරන්නේද යත්, දිනපතා ව්‍යාඝ‍්‍රයෙක් හෝ දෙදෙනෙක් ගිල දැමීමට මෙම ඇමතිවරයා පුරුදු වී සිටී.

අධික රුධිර පීඩනයෙන් පෙළෙන මෙම රැවුල්කාර ඇමතිවරයා, ව්‍යාඝ‍්‍රයින් ගිල දැමීම තම ශරීර සෞඛ්‍යයට අහිත කර විය හැකි බව වෛද්‍යවරු කොතෙක් පවසා සිටියත්, හදවතට වඩා වෙනත් අවයව ගැන වඩා සැලකිල්ලක් දක්වන මෙම ඇමතිවරයා හා ව්‍යාඝ‍්‍රයින් අතර පේ‍්‍රමය බිඳකින්වත් අඩු වී නැත.

මෑතකදී මෙගා ටෙලි නිළියක් සමග සිංගප්පූරුවට ගොස් ඇති මෙම ඇමතිවරයා, ව්‍යාඝ‍්‍රයින් ගිල දැමීමට අමතරව පොල් කැඞීම සඳහා රබර් මුදුවක් පළඳින බව අදාළ නිළිය ලංකාවට පැමිණි පසු තම යෙහෙළියන් හා පවසා ඇති අතර, ඇමතිවරයාගේ කනාටු පොල් ගහ පාමුල එම රබර් මුදුව තිබෙනු තමන්ද දුටු බව තවත් මෙගා නිළියන් දෙදෙනෙකු සාක්‍ෂි දරා ඇත.

හෝටල් නාන කාමරයේ සිට ව්‍යාඝ‍්‍රයින්ව ගිල දමන ඇමතිවරයා, නාන කාමරයේ සිට සයනය වෙත පැමිණෙන වේගය අනුව, ලබන වසරේ ඔලිම්පික් මීටර් සියයේ තරගයට ඇමතිවරයා සහභාගි කරවා තරගයේ අවසාන වන තැන මෙගා නිළියක් සහ සයනයක් තබා තැබුවහොත්, ශී‍්‍ර ලංකාවට රන් පදක්කම අනිවාර්යය බව මෙම නිළියන් වැඩිදුරටත් පවසයි.
 
Related Posts with Thumbnails