Ads 468x60px

.

සඟරාවක මුල් පිටුව සැරසීමට සොනක්ෂි ලංකාවට

බොලිවුඩ් සිනමාවේ නැගි එන නිලියක් වන සොනාක්ෂි සිංහ අද උදෑසන ලංකාවට පැමිණියාය.ඒ සීගීරියේදි CNN රූපවාහිනිය විසින් සිදුකරන පටිගත කිරීමකට සහ ඉන්දියානු සඟරාවක මුල් පිටුව සැරසීමට අදාළ ජායාරුප ගැනීම සඳහාය.


ඇයගේ ලංකා ගමන සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ සංචාරක මණ්ඩලය විසිනි.කටුනායක ගුවන්තොටුපලේ දේශීය සංස්කෘතිකාංග මැද ඇයව උණුසුම් අයුරින් පිළිගැනීමට ලක්විය.ඇය 2011 අන්තර්ජාතික ගැහැනිය වශයෙන් නිර්දේශ වූ නම් අතරටද තේරී පත්ව සිටියාය.










 
Related Posts with Thumbnails