Ads 468x60px

.

මත ගැටුමක් දුරදිග යාම නිසා ස්වර්ණවාහිනී පියුමි ලියසෙවනෙන් හැලෙයිද?


ස්වර්ණවාහිනී නාලිකාවේ ලියසෙවන වැඩසටහන ඉදිරිපත්කරන පියුමි ලීනියගල වෙනුවට වෙනත් නිවේදිකාවක් යොදාගැනීමට යන බව වාර්තා වේඑම නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂ බුද්ධික කුලසේකර හා ඇතිකරගත් මත ගැටුමක් දුරදිග යාම මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇතැයි එම නාලිකා අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේමේ අතර ඇය පසුගිය කාලයේදි හාදකමක් පැවැත්වූ බව කියන වැඩසටහන් අධ්‍යක්‍ෂවයෙකුට අසභ්‍ය වචනයෙන් බැණවැදීම ද පියුමි වෙනුවට වෙනත් නිවේදිකවක් ගැනීමට තවත් හේතුවක් වී ඇති බව ද පැවසේ.


ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ලීනියගල දෙරණ නාලිකාවේ විකාශය වූ ‘කලම්බු ෆැෂන් ෂෝ’ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රය වූවායඉන්පසුව දෙරණ නාලිකාවෙන් ඉවත් වූ ඇයස්වර්ණවාහිනයේ පෙරවරු වැඩසටහන් කිහිපයක්ද ඉදිරිපත් කළාය.


පියුමි ඉතා අහිංසක චරිතයක් ලෙස දුටුවන් සලිත කළද ඇය ඉතා තද චරිතයක් බව ක්ෂේත‍්‍ර ආරංචි මාර්ග පවසයි. චීන ජාතික පෙණුමකට සමාන පෙනුමක් ඇති බැවින් ඇය ’පියුමි ලී’ ලෙස පෙනී සිටීමට දැඩි කැමැත්තක් දක්වන බවද මේ අතර වාර්තා වේ.

http://srilankaactress.info/wp-content/uploads/2011/03/piumi-leeniyagala-at-lnmag.jpghttp://4.bp.blogspot.com/_Kqm3dfxyOiI/S-j1bP5x8bI/AAAAAAAAX2s/_vDERvO_MWE/s1600/piyumi_Leeniyagala%40+Srimodel.blogspot.com+%2814%29.jpghttp://4.bp.blogspot.com/_Kqm3dfxyOiI/S-j12LyZjwI/AAAAAAAAX3s/NXeg9CwfY4E/s1600/piyumi_Leeniyagala%40+Srimodel.blogspot.com+%2821%29.jpghttp://lh5.ggpht.com/_gts8ZHZCHE8/TKdOUiaxFlI/AAAAAAAAQrU/n9ngZy_YmKk/s1600/Piumi+Leeniyagala+Bridal+Photoshoot+by+Lakmal-17.jpghttp://2.bp.blogspot.com/_Kqm3dfxyOiI/S-j1nKBPFQI/AAAAAAAAX28/dVqI_x-BO_E/s1600/piyumi_Leeniyagala%40+Srimodel.blogspot.com+%2816%29.jpghttp://lh3.ggpht.com/_gts8ZHZCHE8/TKdOFJzU38I/AAAAAAAAQqE/Hnj_YC0F6VI/s1600/Piumi+Leeniyagala+Bridal+Photoshoot+by+Lakmal-7.jpghttp://lh3.ggpht.com/_gts8ZHZCHE8/TKdOR2i3tjI/AAAAAAAAQrE/PTaAVTZQ_UU/s1600/Piumi+Leeniyagala+Bridal+Photoshoot+by+Lakmal-15.jpghttp://lh3.ggpht.com/_gts8ZHZCHE8/S48fHQuGV_I/AAAAAAAAHg4/sUHHanAydAo/s1600/piyumi_leeniyagala_photo_shoot%20404x603-1.jpghttp://lkgirls.weebly.com/uploads/1/5/0/7/1507853/6442031_orig.jpghttp://lkgirls.weebly.com/uploads/1/5/0/7/1507853/716263_orig.jpghttp://lkgirls.weebly.com/uploads/1/5/0/7/1507853/64846_orig.jpg
 
Related Posts with Thumbnails