Ads 468x60px

.

සිමෙන්ති කොට්ට දහයෙන් ඕනෑම නිළියකට යහම්පත්ගේ ‘අල්ලස්’ පිටුව ඇරේ

ලංකාදීප කලා සංස්කාරක සමන්ත යහම්පත් එම පුවත්පතේ ටෙලි නාට්‍ය හා සිනමාවට නවක මුහුණු හදුන්වාදීමට අල්ලස් ලබා ගන්නා බව  වාර්තා වේ.ගල්කිස්ස ටෙම්පල් පාරේ ඉදිවන ඔහුගේ නිවසට සිමෙන්ති කොට්ට දහයක ආධාරයක් ලබාදීමෙන් ඕනෑම නිළියකට ඉදිරි සතියේදී එම පිටුවේ පෙනී සිටිමේ අවසථාව උදාකරගත හැකි බව වාර්තා වේ.

එසේම යහම්පත්ව නිතර නිතර තනි පන්ගලමේ හමුවන නවක නිළියන්ගේ විස්තර ද මේ පිටුවේ පලවීම සුලබ කාරණාවක් බව කලා ලොවේ පිරිස කියති.ටෙනිසන් එදිරිසංහගේ අඩිපාරේ යන මාධ්‍යවේදියෙකු ලෙසද මොහු ක්ෂේත‍්‍රයේ නමක් දිනාගෙන ඇතැයි ද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails