Ads 468x60px

.

මැර ගැ‍ටුමින් පසු "කුඩු" වෙළදාම පහලට!

කුඩු ගෙන්විම සහ බේදාහැරිමට සෘජුවම සම්බන්ධ බවට වාර්තා වන පිරිස් අතර  සහ ඔහුන්ගේ ගොලබාල පිරිසක් අතර ඇතිවු ගැ‍ටුම් හෙතුවෙන් කුඩු ගෙන්වන හා බෙදාහරින පිරිස් අත් අඩංගුවට පත්විම සහ සැඟවි සිටිම හෙතුවෙන් කොළඹ නගර සිමාවේ මත්කුඩු වේළදාම සිඝ්‍ර ලෙස පහල ගොස් ඇති බව වාර්තා වේ.



රටට කුඩු ඇතුලු මත් පෙති වර්ග ගෙන්විම ගෙවි ගිය සති කිහිපයතුල සිඝ්‍ර ලෙස පහල ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සදහන් කර තිබේ.හෙරොයින් ඇතුලු මත්ද්‍රවය විකිණිම,ප්‍රවාහනය කිරිම ඉතා විශාල වශයෙන් පහල ගොස් ඇති බව එම අංශය සදහන්කරයි.සාමාන්‍යයෙන් මත්කුඩු විශාල වශයෙන් ගෙන්වන සහ විකිණෙන ප්‍රදේශ වන මැගසින් පාර,දෙමටගොධ,ග්‍රැන්ඩ්පාස් සහා වත්තල ප්‍රදේශ වල මෙම තත්ත්වය දකින්නට ලැබෙන බවයි.
 
Related Posts with Thumbnails