Ads 468x60px

.

විශ්වගේ අලුත්ම පෙම් අන්දරය වැඩිමහළු නිළියන්ටලු

චිත‍්‍රපට නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාරගේ පුත් නැගීඑන නළු විශ්ව කොඩිකාර ඔහුට වඩා වැඩිමහළු නිළියන්ට පෙම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුළුන බව වාර්තා වේ.විශ්වගේ අලුත්ම අක්කා පෙම්වතිය බවට පත්ව ඇත්තේ දිලිනි ලක්මාලි බවද වාර්තා වේ.මේ දිනවල කුරුණෑගලදී රූගත කිරීම් සිදුකර ‘පිනිඅග පුලිගු’ ටෙලියේ චරිත මවන ලක්මාලි හා විශ්වගේ මේ අලුත් පෙම් අන්දරය ප‍්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇති බවද වාර්තා වේ.

විශ්ව පසුගිය කාලයේදී ගයාතී‍්‍ර ඩයස් හා රෂී පබෝධා සංදීපනී සමග හාදකම් පැවැත්වූ බවද මේ අතර වාර්තා විය.මොවුන් දෙදෙනාද විශ්වට වඩා වැඩිමහළු බවද වාර්තා වේ.මේ වන විට විශ්ව බොහෝ දෙනෙකු හඳුන්වන්නේ අක්කා පෙම්වතා ලෙස බවද කියවේ.
 Dilini Lakmali Thirimanne7http://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne6.jpghttp://srilankaactress.info/wp-content/uploads/2010/10/Dilini-Lakmali-Thirimanne1.jpg
 
Related Posts with Thumbnails