Ads 468x60px

.

බියංකා පාතකුබුරගේ 28 වැනි උපන් දිනය

බියංකා පාතකුබුරගේ 28 වැනි උපන් දිනය 02/11/2011 දින සමරනු ලැබිය මෙහි සුවිශේෂත්වය වුයේ අගේ මිතුරියන් හැර පුරුෂ පාර්ශවයේ සියලු දෙන මැදිවියේ අය වීමයි. බියංකා පෙම්වතුන් නිතර වෙනස් කිරීමට ඇල්මක් දක්වන අතරම තමන්ට වඩා වැඩිමල් පුරුෂයන් ඇසුර වඩා ප්‍රිය කෙරේ . කලකට ඉහත සමාජශාලා හිමි නලින්ද සිල්වා සමග දිගුකාලයක් පැවති ඇසුරින් පසු තවත් සමාජශාලා හිමියකු වූ දිරෝන් සමග පැවති සබදතාව අවසන් වුයේ බියංකා මත්කුඩු වලටද ඇබ්බැහි වීමෙනි .


වර්තමානයේ සියලු අත්දැකීම් ඔස්සේ වැරදි අඩුපාඩු සදා ගෙන හොදින් කල් ගෙවන ඇය වෙනුවෙන් ඇගේ නව පෙම්වතා සැලසුම් කල උපන්දින සාදය ඉතා උත්කර්ෂ අන්දමෙන් පැවැත්විය මෙම සාදය සදහා ඇගේ ළගම මිතුරියන් වන රෝසේල්,නදීකා,ශේරෝන් ආදී මිතුරියන් පිරිසක්ද එක්විය.


 
Related Posts with Thumbnails