Ads 468x60px

.

අඟහරුගේ ජීවයක් ඇතිදැයි සෙවීමට සරත් ගුණපාලගෙන් උපකරණයක්


අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම‍ රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ  කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.
මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් අඟහරු ග්‍රහයා තුළ මිට පෙර ජීවයක් පැවැතියේදැයි තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ආචාර්ය සරත් ගුණපාල මහතා පැවසීය.
 
Related Posts with Thumbnails