Ads 468x60px

.

අළුත්ම පෙනුමක් එක්කරන සුපර් සික්ස් ජනවාරියේ

ශී‍්‍ර ලංකාවේ වාණිජ චිත‍්‍රපටිවලට අළුත්ම පෙනුමක් එක් කරන චිත‍්‍රපටියක් තමයි සුපර් සික්ස් කියන්නේ. මේක ශී‍්‍ර ලංකාවේ වගේම ඉන්දියාවෙත් තිරගත කරන්නයි අධ්‍යක්ෂ උදාර පල්ලියගුරු හිතාගෙන ඉන්නේ. ලබන වසරේ ජනවාරි වෙනකොට මෙහි තිරගත කිරීම් ආරම්භ කරනවා කියලත් ඔහු කිව්වා.
 
Related Posts with Thumbnails