Ads 468x60px

.

ඓශ්චර්යා බේබී බච්චන්ගේ දරු උපත සඳහා සෙවන් හිල්ස් හි තරු හතේ කාමර


සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා මේ මස දෙවන සතියේ සිය කුළුදුල් දරුවා බිහිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.ඒ අනුව බේබී බච්චන්ගේ උපන්දිනය 11 - 11 - 11 වනු ඇතැයි, මත පළ වී තිබේ.ඓශ්චර්යා බච්චන්ගේ කුළුදුල් දරු උපත සඳහා සෙවන් හිල්ස් රෝහලේ තරු හතේ කාමර කිහිපයක් වෙන්කර ඇති බව වාර්තා වේ.නොවැම්බර් 10 වෙනිදා සිට 15 දක්වා කාලය එලෙස වෙන් කර තිබේ.
 
Related Posts with Thumbnails